Published April 23rd, 2008
in Web .
Today 24th April, 2008 Apramana became one year old. So again I am thanking Dilantha for forcing me to start this blog & Chathu for this awesome domain name suggestion.
I will post site statistics later this week.
And I would like to thank all reader from around the world for vising this blog & your valuable feedbacks.
At the moment I am working on a new theme for the site & I tried to finish it before the 1st birthday but couldn’t make it with this busy life.
Again thanks all!!!
අප්‍රමාන තුති!!!
birthday celebrating Web
Published April 23rd, 2008
in Events .
Annual General Meeting of the Junior Old Boys’ Association of Sri Sumangala College , Panadura will be held on Sunday, 27th April 2008 at the College main hall at 8.15 AM.
Annual Get together and Felicitation Dinner will be held on Saturday, 3rd May 2008 at Holiday Resort, Wadduwa at 6.15 PM.
SSC JOBA inviting all fellow Sumangalians to come & enjoy this evening with us.
agm Events get together ssc
Published April 18th, 2008
in Music .
මේක සිංදුවක් මේක අහල තියෙන අයත් ඇති. මේකෙ සංගීතය හා ගායනය නදීක ගුරුගේ, මට මතක විදිහට මේක රචනා කරෙත් නදීක. මම මේක මුලින්ම ඇහුවෙ දැනට අවුරුදු තුනකට හතරකට ඉස්සෙල්ලා බිෂොප් එකේ අපි (කසුන්, ඉන්ද්‍රචාප, නදීක ගුරුගේ, නදීක ජයවර්ධන, ලෙලුම් රත්නායක…) කරපු unplugged concert එකේදි.
අහලම බලන්නකෝ…
වේදිකාවේ අසුනකට බර වී…
දහසක් නෙතු අතරේ අතරමං වී…
ආදරේ කියා දෙන්න බෑ… රෝමියෝ…
ශිෂ්ටාචාරේ මානවයා හා…
ශිෂ්ටාචාරේ ගැහැණී… එක්වෙලා…
අනාගතේහි ඉතිහාසය ගොඩනගනා දා…
වැගිරෙයි දිය වී ආදරේ… රෝමියෝ…
වේදිකාවේ අසුනකට බර වී…
දහසක් නෙතු අතරේ අතරමං වී…
ආදරේ කියා දෙන්න බෑ… රෝමියෝ…
දෙතොලේ ඔබ රැඳී දහසක චුම්බන පිසදා..
කොපුලේ ඇගෙ තැවරුණු දහසක ඛේටය පිසදා…
සිපගනිම් දහසකුත් පළමු නැවුම් චුමිබනයෙන්…
ගොඩගනිම් ආයෙමත් මැද ඉඳන් ජීවිතේ… රෝමියෝ…
වේදිකාවේ අසුනකට බර වී…
දහසක් නෙතු අතරේ අතරමං වී…
ආදරේ කියා දෙන්න බෑ… රෝමියෝ…
Music
Published April 18th, 2008
in Sri lanka .
ඊයේ මම ඔෆිස් ඉඳල ගෙදර ආවෙ මැරතන් එක දුවන ගමන් IPL 20-20 එක බලන්න. කොහෙද ඉතින් කනේ ගෑවෙන නොගෑවෙන තරමට අකුණු ගහනව, ADSL වැඩත් නැහැ Dialog TV එකත් වැඩ නැහැ.
ඊට පස්සෙ ඉතින් පොතක් කියවන්න ගත්තා, අයියෝ අකුණකුත් එක්ක විදුලියටත් ඇනයක් හිටියා. වෙන කරන්න දෙයක් නැති නිසා නිදා ගත්තා. දැන් ටිකකට ඉස්සෙල්ලා තමයි ඇහැඇරුනේ.
කට්ටියම සරුවට මැරතන් එක දුවල තියෙනවා. සීතල වතුර, පොල් කිරි, උනු තේ… මලින්ත රෑ නිදාගෙන තියෙන්නෙ පූසොත් එක්ක වගේ.
Sri lanka
Published April 18th, 2008
in Personal .
අදට වැඩ ඉවරයි. ගෙදර ගිහිල්ලා මැරතන් එක දුවන්නං. මෙහෙ ව්දුලිත් කොටනවා.
Personal
Published April 18th, 2008
in Personal .
මේක තමයි එපාම කරන වැඩේ. ටෙලිෆෝන් එකෙන් වරු ගනන් මීටින් තිබ්බට පස්සෙ වැඩ කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඊට පස්සෙ රෑ වෙනකන් හිටපන්කො! “පීට්සා” කාලා “රෙඩ් බුල්” බීල ලඟදිම ලෙඩක් හදා ගන්නව කියල අපෙ අම්ම කිවිවා.
Personal
Published April 18th, 2008
in Personal .
සිංහල බ්ලොග් මැරතන් එක පටන් ගත්ත ඒත් මම තාමත් ඔෆිස් එකේ. මොනව කරන්නද, ලංකාවෙ හිටියට සුද්දගෙ වෙලාවට එපැයි වැඩ කරන්න. මම මේ අලුත් සයිට් එකක් හදන ගමන්.
Personal
Published April 13th, 2008
in Events .
Wish a Happy Sinhala & Tamil Year to all Sri Lankans around the world.
සුභ අලුත් අවුරුද්දක් වේවා!
Events new year Sri lanka
Published April 10th, 2008
in Web and Sri lanka .
Now you can get Sinhala Blog Marathon updates via Twitter as well. Sinhala Blog Marathon will going to happen in 7 days.
Check the Twitter profile for the Sinhala Blog Marathon & Follow it from there
Sri lanka Web
Recent Comments