ඊයේ මම ඔෆිස් ඉඳල ගෙදර ආවෙ මැරතන් එක දුවන ගමන් IPL 20-20 එක බලන්න. කොහෙද ඉතින් කනේ ගෑවෙන නොගෑවෙන තරමට අකුණු ගහනව, ADSL වැඩත් නැහැ Dialog TV එකත් වැඩ නැහැ.
ඊට පස්සෙ ඉතින් පොතක් කියවන්න ගත්තා, අයියෝ අකුණකුත් එක්ක විදුලියටත් ඇනයක් හිටියා. වෙන කරන්න දෙයක් නැති නිසා නිදා ගත්තා.
දැන් ටිකකට ඉස්සෙල්ලා තමයි ඇහැඇරුනේ.
කට්ටියම සරුවට මැරතන් එක දුවල තියෙනවා. සීතල වතුර, පොල් කිරි, උනු තේ… මලින්ත රෑ නිදාගෙන තියෙන්නෙ පූසොත් එක්ක වගේ.





















0 Responses to “බක්මහ අකුණු සහ සිංහල බ්ලොග් මැරතන්”