මේක සිංදුවක් :D මේක à¶…à·„à¶½ තියෙන අයත් ඇති. මේකෙ සංගීතය හා ගායනය නදීක ගුරුගේ, මට මතක විදිහට මේක රචනා කරෙත් නදීක. මම මේක මුලින්ම ඇහුවෙ දැනට අවුරුදු තුනකට හතරකට ඉස්සෙල්ලා බිෂොප් à¶‘à¶šà·š à¶…à¶´à·’ (කසුන්, ඉන්ද්‍රචාප, නදීක ගුරුගේ, නදීක ජ‍යවර්ධන, ලෙලුම් රත්නායක…) කරපු unplugged concert එකේදි.

අහලම බලන්නකෝ…

වේදිකාවේ අසුනකට à¶¶à¶» වී…
දහසක් නෙතු අතරේ අතරමං වී…
ආදරේ කියා දෙන්න à¶¶à·‘… රෝමියෝ…

ශිෂ්ටාචාරේ මානවයා හා…
ශිෂ්ටාචාරේ ගැහැණී… එක්වෙලා…

අනාගතේහි ඉතිහාසය ගොඩනගනා දා…
වැගිරෙයි දිය වී ආදරේ… රෝමියෝ…

වේදිකාවේ අසුනකට à¶¶à¶» වී…
දහසක් නෙතු අතරේ අතරමං වී…
ආදරේ කියා දෙන්න à¶¶à·‘… රෝමියෝ…

දෙතොලේ ඔබ රැඳී දහසක චුම්බන පිසදා..
කොපුලේ ඇගෙ තැවරුණු දහසක ඛේටය පිසදා…
සිපගනිම් දහසකුත් පළමු නැවුම් චුමිබනයෙන්…
ගොඩගනිම් ආයෙමත් මැද ඉඳන් ජීවිතේ… රෝමියෝ…

වේදිකාවේ අසුනකට à¶¶à¶» වී…
දහසක් නෙතු අතරේ අතරමං වී…
ආදරේ කියා දෙන්න à¶¶à·‘… රෝමියෝ…