සිංහල බ්ලොග් මැරතන් එක පටන් ගත්ත ඒත් මම තාමත් ‍ඔ‍ෆිස් එකේ. මොනව කරන්නද, ලංකාවෙ හිටියට සුද්දගෙ වෙලාවට එපැයි වැඩ කරන්න. මම මේ අලුත් සයිට් එකක් හදන ගමන්.

:)