Comments on: Maestro Dr Premasiri Khemadasa

By: Thusitha Kumara
ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ අග්‍රගන්‍යම නිර්මාණාත්මක සංගීතවේදියා ඔහුය. සම්භාව්‍ය සංගීතයේ සිට සරළ සංගීතය දක්වා වූ පුළුල් පරාසයක තම නිර්මාණ මෙහෙය වූ ඔහු ආචාර්ය අමරදේවගේ සිට එච්.ආර්.ජෝතිපාල දක්වා වූ විවිධ පරාසයන් තුළ ගී ගැයූ ගායකයන් හත සංගීත නිර්මාණය කිරීමෙන් එය පැහැදිලි වේ. එමෙන් ම ආචාර්ය ලේස්ටර් ජේම්ස් පීරිස්ගේ සිට නූතන පරපුරේ ජයන්ත චන්ද්‍රසිරි දක්වා සිනමා හා ටෙලි නිර්මාණකරුවන්ට සංගීතමය දායකත්වය ලබා දී ඇත. සැම විටම ඔහුටම අනන්‍ය වූ ශෙලියකින් විශ්ව සංගීතය පිළීබද මනා අවබෝධයකින් හා අභ්‍යාසයෙන් කළ ඔහුගේ නිර්මාණ සැමදා නව අරුතකින් වින්දනය කළ හැකි ඒවා වේ. අග්‍රගන්‍ය සංගිත වේදියාණෙනි, ඔබ අප හද තුළ සදා ලඅගුම් ගනු ඇත.

තුසිත කුමාර

By: Yasas Perera
Though he sang in his chains like the sea.

Though lovers be lost love shall not;

and death shall have no dominion.

My deepest sympathy to Dr.Premasiri Kemadasa..