Tag Archive for 'sinhala'

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ දැනුම්දීමයි!


සිංහල ෆයර්ෆොක්ස් සම්බන්ධව දැනට ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අප අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අදහස් කළෙමු.

දැනට මේ ඇතිවී තිබෙන තත්වය පිළිබඳව අපගේ අවධානය යොමු නොවූ පැතිකඩක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වන අතර පළමුව දැනට ඇති වී තිබෙන තත්වයේ පසුබිම මදක් පැහැදිලි කරගනිමු.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින් කිහිප දෙනෙක් විමින් ඉක්ටා (ICTA) ආයතනයේ ක්‍රියා කලාපය විවේචනය කරමින් බ්ලොග් සටහන් ලියුවේ ආසන්න වශයෙන් පහත සඳහන් කරුණු පාදක කරගනිමින් ය.

  1. මෝසිලා ආයතනය යටතේ ඇති විවෘත හා නිදහස් මෘදුකාංගයක් වන සිංහල ෆයර්ෆොක්ස් බ්‍රවුසරය ඉක්ටා ආයතනයේ සහ මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක්ය යනුවෙන් හුවාදැක්වීමට ගත් උත්සාහයත්,
  2. ඒ පිළිබඳව මාධ්‍ය ආයතන වලට ඔවුන් විසින් පෙන්වූ වැරදි චිත්‍රයත්,
  3. මාධ්‍ය ආයතන විසින් කළ වැරදි ප්‍රචාරය නිවැරදි නොකිරීම සම්බන්ධවත්,
  4. පසුව සිංහල බ්ලොග්කරුවන් වෙත නිකුත්කළ කිසිම නිල තත්වයක් නැති මාධ්‍ය ප්‍රකාශයත්,
  5. මොරටුව විශ්ව විද්‍යාලයේ හා ICTA විසින් ෆයර්ෆොක්ස් ඔවුන්ගේ නිෂ්පාදනයක්ය යනුවෙන් මාධ්‍යන්ගේ ගිය ප්‍රකාශත්,

මෙම කරුණු එකක් හෝ කිහිපයක් අලලා ලියැවුනු සිංහල බ්ලොග් සටහන් නිසා පැනනැගුනු තත්වය මත අප සංගමයේ කාලිංග ඇතුලත්මුදලි මහතා සහ ඉක්ටා ආයතනයේ වසන්ත දේශප්‍රිය මහතා අතර සුහඳ ලිපි හුවමාරුවක් ද සිදුවිය. සිංහල බ්ලොග්කරුවන් කිසිවිටෙකත් ඉක්ටා ආයතනය සමඟ ප්‍රශ්න ඇතිකරගැනීමටවත්, වෛරබැඳ ගැනීමටවත් මේ නිසා අදහස් නොකළ අතර එසේ විවේචන ඉදිරිපත් කලේ පැහැදිලිවම පෙනෙන වැරදි කිහිපයක් ඉක්ටා ආයතනය මගින් සිතාමතා හෝ නොසිතා සිදුවී තිබූ නිසාය. එවන් ඇතැම් කරුණු ගැන වසන්ත දේශප්‍රිය මහතා විසින් අපට පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ අතර සිදුවී තිබූ ඇතැම් වැරදි ගැන කණගාටුව ද ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ඔහු ලබාදුන් ඇතැම් පිළිතුරු සම්බන්ධයෙන් අපේ නොසතුට හා විරුද්ධත්වයද ප්‍රකාශ විය.

ඩනිෂ්ක නවීන් විසින් ඔහුගේ අන්තිම බ්ලොග් සටහනේ කියා තිබූ ආකාරයට “ඉක්ටා ආයතනය යනු සිංහල ෆයර්ෆොක්ස් නිර්මාණය සඳහා දායක වුනු ප්‍රජාවේ එක් පාර්ශවයක්” පමණි යන්න අපද එකහෙළා ප්‍රකාශ කර සිටිමු. ඒ ෆයර්ෆොක්ස් සිංහලයට පර්වර්ථනය කිරීම සඳහා යම්කිසි කාලයක් එම කටයුත්තෙහි පූර්ණකාලීනව යෙදී සිටී ඩනිෂ්ක නවීන් හට මූල්‍යමය වශයෙන් අනුග්‍රහය දක්වමින්ය. රෙඩ්හැට් ආයතනයද ඒ අයුරින්ම ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම සඳහා ඩනිෂ්ක හට මූල්‍ය අනුග්‍රහය ලබාදීමෙන් මෙම කටයුත්තට දායක වූ තවත් ආයතනයකි. එමෙන්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයද එහි සාමාජිකයින්ද එම කාර්යය සඳහා නන් අයුරින් සහාය දැක්වීය.

ඉහත ආයතන වල අනුග්‍රහය යටතේ කටයුතු කිරීමට ඩනිෂ්කට ඔවුන් සමඟ ගිවිසුම් වලට එළඹීමට සිදුවී ඇති බවද අපි දනිමු. ගිවිසුම් වල අන්තර්ගත වූ කරුණු පිළිබඳව අපි දැනුවත් නැතත් ඉක්ටා ආයතනයේ වසන්ත මහතා විසින් කාලිංග වෙත එවා තිබූ අවසන් ලිපියේ සඳහන් පරිදි ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කිරීම ඩනිෂ්ක ඔවුන් සමඟ ඇතිකරගත් ගිවිසුමේ පරිදි “contractual deliverable” (භාරදිය යුතු කටයුත්තක්) බව පැවසේ. ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කරන්නේ ඉක්ටා ආයතනයේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා නම් එම ගිවිසුමේ පරිදි ඩනිෂ්ක විසින් කාර්යය නිමකර එය ඉක්ටා ආයතනයට අවශ්‍ය පරිදි භාවිතා කිරීමට දීම හෝ ගිවිසුම් ප්‍රකාරව එහි අයිතිය ඉක්ටා ආයතනයට ලබාදීම පිළිබඳව කිසිඳු ප්‍රශ්නයක් අපට නැත.

නමුත් ඉක්ටා ආයතනයේ ගිවිසුම ප්‍රකාරව ඩනිෂ්ක විසින් ෆයර්ෆොක්ස් සිංහලයට පරිවර්ථනය කර භාරදිය යුත්තේ ඉක්ටා ආයතනයට වුවත් එය ඇත්ත වශයෙන්ම භාර දී ඇත්තේ (ඉක්ටා අනුදැනුමද ඇතිව) මෝසිලා ආයතනය වෙතය. එමෙන්ම ඉක්ටා ආයතනයට ගිවිසුමකින් බැඳී සිටී ඩනිෂ්ක ඔහුගේ රාජකාරිය කළේද මෝසිලා ආයතනයේ දැක්ම, මෙහෙවර, අරමුණු, සහ ඉලක්ක (goals) වෙනුවෙන් ඔවුන්ගේ deadlines අනුවය. ඒ අනුව ඩනිෂ්ක විසින් මෝසිලා ෆයර්ෆොක්ස් 3.0 නිකුතුව සමඟ සිංහල අනුවාදයද 2008 ජූනි 17 දින නිකුත් කිරීම සඳහා භාරදුන්නේ මෝසිලා ආයතනය වෙතයි. ඉන්පසු මොසිලා වෙබ් අඩවිය ඔස්සේ ලංකාවේ මෙන්ම ලොව පුරා බොහෝ පිරිසක් ෆයර්ෆොක්ස් හි සිංහල අනුවාදය බාගත කරගන්නා ලද බව අපි දනිමු.

ඒ අනුව පෙනීයන්නේ ඉක්ටා ආයතනය විසින් ඩනිෂ්ක වෙත ඉදිරිපත් කළ ගිවිසුම විවෘත සහ නිදහස් මෘදුකාංග පිළිබඳව කිසිඳු සිතාබැලීමකින් තොරව, කිසිඳු ආකාරයකින් තර්කානුකූල නොවන, පදනම් විරහිත කොන්දේසි සහිත ලියවිල්ලක් බවත්, එම ගිවිසුම සඳහා මෝසිලා ආයතනයට හෝ ඩනිෂ්කට කොන්දේසි ඇතුලත් කිරීමට අවස්ථාවක් නොලැබී ඇති බව හෝ අවස්ථාවක් ලැබුනත් ඔවුන් විසින් කොන්දේසි ඇතුලත් කර නැති බවයි. එය වැඩිදුර නොසිතීම නිසා සිදුවූවක් විය හැකිය. (එවන් කොන්දේසි තිබේදැයි අපි නොදනිමු)

එමෙන්ම ඉක්ටා ආයතනය මෝසිලා ආයතනයේ කිසිඳු ප්‍රතිපත්ති ප්‍රකාශනයක් (Policy Statement) හදාරා නොමැතිව එම ගිවිසුම් සකස් කර ඇති බවත් පෙනී යයි. මක්නිසාද ඉක්ටා ආයතනයේ ගිවිසුම පරිදි ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ අයිතිය ඉක්ටා ආයතනය සතුබව ප්‍රකාශ කළද, මෝසිලා දේශීයකරණ ව්‍යාපෘති සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශයේ (Mozilla Trademark Policy for Localization Projects : http://www.mozilla.org/foundation/trademarks/l10n-policy.html ) සඳහන් පරිදි නිල ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ එම කාර්යය සිදුකළ කණ්ඩායමේ නායකයාට (නොහොත් හිමිකරුට) බව “The L10n team owner is the module owner for the translation” ලෙස පැහැදිලිව සඳහන් වේ. ඒ අනුව ඉක්ටා ආයතනය හා ඩනිෂ්ක නවීන් අතර කුමන ගිවිසුමක් ඇති වුවද ඊට පෙර සිට තිබූ මෝසිලා ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ෆයර්ෆොක්ස් සිංහල සංස්කරණයේ හිමිකාරීත්වය ඇත්තේ ඒ සඳහා මූලිකත්වය ගත් කණ්ඩායම් නායකයා වූ ඩනිෂ්ක නවීන් හටය. එයද මෝසිලා වෙබ් අඩවියේ “Browser/toolkit owner - Danishka Navin ” (https://wiki.mozilla.org/L10n:Localization_Teams#Sinhala_.28si.2Csi-LK.29 ) යනුවෙන් පැහැදිලිව දක්වා ඇත.

තවත් අයුරකින් බැලුවත්, ඉක්ටා ආයතනය රාජ්‍ය ආයතනයක් නිසා දැනට අප භාවිතා කරන සිංහල ෆයර්ෆොක්ස් මෘදුකාංගය නිපදවීම සඳහා පූර්ණකාලීනව කටයුතු කළ පුද්ගලයාට මූල්‍යමය අනුග්‍රහය සපයා ඇත්තේ මහජනතාව විසින්මය. එය හරියට ගමක ප්‍රජාශාලාවක් ගොඩනැගීම සඳහා ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් මේසන්බාස් කෙනෙකුට ‍වේතනයක් ගෙවා අවශ්‍ය ගොඩනැගිල්ල සාදවාගත්තා හා සමාන කටයුත්තකි.

මෙම ඉක්ටා ආයතනය-සිංහල බ්ලොග්කරුවන්-ඩනිෂ්ක යන පාර්ශව අතර ඇතිවී ඇති තත්වයයෙන් තම අරමුණු මුදුන්පත් කරගැනීමට වෙර දරණ තවත් පාර්ශවයක්ද සිටින බව පෙ‍නී යයි. එම කරුණ පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය ලිවීමට අදහස් කළ අතර පසුබිම පැහැදිලි කිරීමට ඉහත කරුණු ඉදිරිපත් කළෙමු.

සිංහල යුනිකේත සම්බන්ධ ඉතිහාසයය ගැන සලකාබැලීමේදී සිංහල යුනිකේත පිළිබඳව මත දෙකක් දරණ පිරිසක් ලංකාවේ සිටින බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඉක්ටා ආයතනය ප්‍රමුඛ බහුතරයක් සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවත් නොමැති බවත්, එය ඕනෑම කෙනෙක්ට ඕනෑම පරිගණක පද්ධතියක් තුල භාවිතා කර නිවැරදිව සිංහල ලිවීමට හා කියැවීමට හැකි පරිදි මෙවලම් නිර්මාණය කර ඇති බවත් ප්‍රකාශ කරද්දී, තමන්ගේ පටු වාණිජ පරමාර්ථ මුදුන් පමුණුවාගැනීමට වෙර දරණ එක් පුද්ගලයෙකු සමඟ සිටින ඉතා සුළු පිරිසක් සිංහල යුනිකේත වල අඩුපාඩු ඇතැයි පවසමින් ඒ සඳහා විකල්පයක් තමන් සතුව ඇතැයි මොර දෙති. ඒ බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි.

ඩනිෂ්කගේ මූලිකත්වයෙන් සිංහල ෆයර්ෆොක්ස් එලිදැක්වීමත් සමඟ මෙම සිංහල යුනිකේත විරෝධී කල්ලියට තරු වීසි වී ඇත්තේ සිංහල යුනිකේතය සඳහා ප්‍රායෝගිකව ජාත්‍යන්තර පිළිගැනීමක් සිංහල ෆයර්ෆොක්ස් නිසා ලැබීම හේතුවෙනි. සිංහල යුනිකේත භාවිතයෙන් නිකුත්වූ ලොව ජනප්‍රියතම මෘදුකාංගය ෆයර්ෆොක්ස් වන බැවින් මෙම සිංහල යුනි‍කේත විරෝධී කල්ලි‍යේ “සිංහල යුනිකේත දෝෂ සහිතයි” යන තර්කය නිරායාසයෙන්ම බිඳී ඇත. එමෙන්ම ඔහුගේ විකල්ප සිංහල යුනිකේත මාලාවේ ඉරණමද ඒ සමඟම තීරණය වී ඇත. එම නිසා එම කල්ලියේ අලුත්ම සතුරන් වී ඇත්තේ ඩනිෂ්ක නවීන්, සිංහල ෆයර්ෆොක්ස් සහ සිංහල බ්ලොග්කරුවන් ය.

එමෙන්ම සිංහල යුනිකේතවල කිසිඳු අඩුපාඩුවක් නැතැයි කියා කීමටද ඉක්ටා ආයතනය ඇතුලු සිංහල යුනිකේත ප්‍රජාවට ඇති ප්‍රබලම සාධකයද සිංහල ෆයර්ෆොක්ස් බව අවිවාදයෙන් කිව හැකිය.

ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මඟුල් කීවා සේ, ඉක්ටා ආයතනය, ඩනිෂ්ක නවීන් සහ සිංහල බ්ලොග්කරුවන් අතර ගැටුමක් ඇතිවී ඇති මේ මොහොතේ සිංහල යුනිකේත විරෝධී කල්ලියට රජ මඟුල් අවස්ථාවකි. එම නිසා එම කල්ලිය විවිධ බ්‍ලොග් අඩවි ඔස්සේ මෙම ඇතිවී ඇති තත්වය හැකි තරම් උණුසුම් කර, අවුල් කර ඉක්ටා ආයතනය සහ සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්කත් කෙටවීමට උත්සාහ කරන බවක් පෙනේ. මෙම ප්‍රශ්නකාරී තත්වය දුරදිග ගොස් ඉක්ටා ආයතනයත්, සිංහල බ්ලොග්කරුවනුත්, ඩනිෂ්ක නවීනුත් විරසක වුවහොත් ඉන් උපරිම වින්දනයක් ලබන්නේ එම සිංහල යුනිකේත විරෝධී කල්ලියයි. එමෙන්ම එම තත්වය යටතේ සිංහල ෆයර්ෆොක්ස් හි ඉදිරි සංවර්ධන කටයුතුද කඩාකප්පල් වීමට ඉඩ ඇත.

කෙසේ වෙතත් මෙම කරුණ ගැන කිසිඳු තැකීමක්, දුරදිග සිතීමකින් තොරව කටයුතු කළ සහ කරන ඉක්ටා ආයතනයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා සිංහල යුනිකේත විරෝධී කල්ලියේ අයට ඇති තරම් මඩ බාල්දි ප්‍රමාණයක් රැස්කරගත හැකිවී ඇත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් ඉක්ටා ආයතනයටත්, ඩනිෂ්ක නවීන්ටත්, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත්, එහි සාමාජිකයින්ටත් එරෙහිව අසත්‍ය ප්‍රකාශ සහ මඩ ප්‍රහාර ඔවුන් විසින් දියත් කරමින් පවතී.

ඔවුන් පවසන පරිදි ඉක්ටා ආයතනය විසින් මහජන මුදලින් ඩනිෂ්ක නවීන්ගේ කැනඩා සංචාරය සඳහා මුදල් වියදම් කර නැති බවත්, ඔහු කැනඩාවේ සංචාරයක නිරත වූයේ මෝසිලා ආයතනයේ ආරාධනාවක් මත “‍2008 ෆයර්ෆොක්ස් සමුළුවට” සහභාගීවීම සඳහා බවත්, ඒ සඳහා සියළු වියදම් මෝසිලා ආයතනය විසින් දරා ඇති බවත් ෆයර්ෆොක්ස් සිංහල කිරීමේ කටයුතු වලට හවුල් වූ පාර්ශවයක් වශයෙන් අප අවධාරණයෙන් කියා සිටිමු.

එබැවින් කරුණාකර එම පිරිසගේ අසත්‍ය ප්‍රචාර වලින් නොමඟ නොගොස් ක්‍රියා කරන ලෙසද, එවන් බ්ලොග් අඩවි වලට ගොස් අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙසද සැමගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඉක්ටා ආයතනයට හෝ වෙන යම් පිරිසකට/පුද්ගලයෙකුට පන්න පන්නා පහර දීමේ ප්‍රතිපත්තියක් සිංහල බ්ලොග්කරුවන් අතර නැති බවද කිව යුතුය.

තවද සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින්ගේ බ්ලොග් සටහන් හෝ ප්‍රකාශ ඒ ඒ සාමාජිකයින්ගේ පුද්ගලික අදහස් වන බවද, ඒවා සංසදයේ අදහස් හෝ ප්‍රකාශ ලෙස වටහා නොගන්නා ලෙසද මතක් කර සිටිමු.

එමෙන්ම දුරදිග සිතා කටයුතු කරන මෙන්ද, තම නිලධාරීන්ගේ නොමනා ක්‍රියාකලාපය සොයාබලා වගකීමෙන් කටයුතු කරන ලෙස අවවාද කරන ලෙසද ඉක්ටා ආයතනයේ වගකිවයුතු ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
සිංහල බලොග්කරුවන්ගේ සංසදය

http://sinhalabloggers.com/StatementofSinhalaBloggersUnion-Aug21-1.pdf

Finally Sinhala Unicode Support In Mac OS X


Yesterday while I was at work Anandawardhana buzzed me on Gtalk.

This is the the conversation we had;

12:04 PM Anandawardhana: http://web.nickshanks.com/typography/
මේක වැඩ කරනවද නැද්ද බලල තියෙනවද?
12:05 PM me: ah
try karanna one
Anandawardhana: if this works
it indeed is a BIG step forward
12:06 PM me: yehhhhhhhhhhhhhhhhhhh
Anandawardhana: pls test it if you have a mac
i dont
me: yeh yeh i have a macbook now :D
Anandawardhana: great
:)
12:07 PM me: :)

So today I got a chance to try this & this works fine. But as they have mentioned it’s still under development & still some characters not rendering properly. But end of the they we have a reasonable Sinhala Unicode support on Mac OS X.

This has developed by a Programmer & Web Developer, Nicholas Shanks who lives in United Kingdom.

This font is a Mac version of Malithi Web, a typeface by Pushpananda Ekanayaka.

Here is the link to get Sinhala Unicode for Mac OS X.

This this the screen shot of the Sinhala Bloggers Union website in Safari;

Click on the image to view the full screen version

This is the screen shot of Firefox 3 Sinhala;

Click on the image to view the full screen version

Sinhala Blog Marathon | සිංහල බ්ලොග් මැරතන්


Sinhala Blog MarathonBlog Marathon Day, the first public event organized by the Sinhala Bloggers Union. It was inspired from International Blogothon Day. But this has re-invented to suits for Sri Lankan Bloggers and expecting more Sri Lankan bloggers on this event. Specialty of this event is blogger has to blog using only Sinhala Unicode.

Date is 18th April 2008 & time is 8.00 pm and they called it “New Year Blog Marathon” as this event going to happen on Sinhala New year season.

What is this New Year Blog Marathon?

This is a whole day event and all bloggers have to blog in every 15 minutes.

How to join?

First you must have a blog or else you can create a new blog.

Is English allowed?

No. For this event you have to blog in Sinhala.

Any given topics?

No. You can blog what ever you want.

How to install Sinhala on my computer?

Install appropriate Sinhala package for your computer according to this guidelines. For more help goto #sinhala-bloggers channel on ICR chat or to Sinhala Bloggers Group.

What are benefits of having such an event?

  • Build friendship among bloggers.
  • Expand the awareness of some particular subject/topic you like.
  • Popular Sinhala writing and reading on the internet.
  • Spread Sinhala Unicode.

So guys let’s warp up for the marathon. :)

Sinhala Blog Marathonසිංහල බ්ලොග්කරුවන්ගේ සමූහය ඉදිරිපත් කරන සමාරම්භක පොදු කටයුත්ත තමයි බ්ලොග් මැරතන් දිනය. මෙයට ආරම්භක ආවේශය ලැබුණේ ජාත්‍යන්තරව පවත්වන බ්ලොගතන් ඉසවුවෙන්. නමුත් සුළු සුළු වෙනස්කම් කීපයක් සහිත ව ශ්‍රී ලංකාවේ සිංහලෙන් බ්ලොග්කරණයේ යෙදෙන සහ යෙදෙන්න අපේක්ෂා කරන අයගේ සහභාගීත්වයට ගැලපෙන පරිදි සකසා ගත් මැරතන් ලිවීමේ දිනයක් තමයි මේ.

අප්‍රේල් මාසේ 18 වැනි සිකුරාදා රාත්‍රී 8 ට පැවැත්වෙන මෙය අප්‍රෙල් මාසයේ පැවැත්වෙන නිසා “අලුත් අවුරුදු බ්ලොග් මැරතන” යනුවෙන් හඳුන්වා ඇත.

මොකක්ද මේ අලුත් අවුරුදු බ්ලොග් මැරතන් කියන්නෙ?

මෙය පැය විසි හතරේ සම්පූර්ණ දිනයක් තුළ අඛණ්ඩ ව මිනිත්තු 15 න් 15 ට බ්ලොග්කරණයේ යෙදීමේ උත්සවාකාරී අවස්ථාවක්.

කොහොමද මම එකතු වෙන්නෙ?

පළමුවෙන් ඔබට බ්ලොග් එකක් තිබිය යුතුයි. බ්ලොග් අඩෙවියක් ඇරඹීම ඉතා සරල කටයුත්තක්. උපදෙස් අවශ්‍ය නම් මේ පිටුව බලන්න.

මට ඉංග්‍රීසියෙන් ලියන්න බැරි ද?

බෑ. මේ අවස්ථාවේ පළ වෙන සටහන් සිංහල බසින් වීම අත්‍යවශ්‍ය යි.

තේමාවක් තියෙනවද?

නෑ. ඔබ ලියන්නේ ඉතා කෙටි සටහනක්, කවියක්, වැකි කීපයක්, සජීවී පුවත් විචාරයක්, නැතහොත් නන්දෙඩවිල්ලක් විය හැකියි. මහා දිග ලිපියක්, ශාස්ත්‍රීය ලේඛනයක්, විචාරයක් වෙන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ බ්ලොග් සටහන් පළ කිරීම මගින් අඛණ්ඩ ව පැය විසි හතර පුරා සහභාගී වීම යි.

මට සිංහලෙන් පරිගණකයේ ලියන්න සකස් කරගන්නෙ කොහොමද?

මෙන්න මේ උපදෙස් අනුව ඔබේ පරිගණකයට ගැලපෙන සිංහල පැකේජය ස්ථාපනය කරගන්න. ගැටලු මතු වෙනවා නම් #sinhala-bloggers යන ස්ථානයේ පිහිටි IRC පිළිසඳර කුටියට (chat room) පිවිස අපේ සාමාජිකයින්ගෙන් උදව් ලබා ගන්න. එසේ නැති නම් සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් සමූහයෙන් උදව් ගන්න.

ඉතින් දිවා රෑ නැතුව මේ ලිවීමෙන් ලැබෙන පලප්‍රයෝජනය මොකක්ද?

  • බ්ලොග්කරුවන් අතර සුහදත්වය දියුණු කරන විනෝදාත්මක සංස්කෘතික ඉසවුවක්.
  • කිසියම් වැදගත් සමාජීය අංශයක් පිලිබඳ, තේමාවක් පිලිබඳ දැනුවත්භාවය
    (awareness) පුලුල් කිරීමට දවසක්.
  • සිංහල බසින් බ්ලොග් ලිවීම හා කියවීම ප්‍රචලිත කිරීමේ අවස්ථාවක්.

එහෙනන් මැරතන් එක දුවන්න ලෑස්තිවෙමු! :)

Sewuma.com launched


Sewuma.com My Google Co-op CSE powered Sri Lankan search engine gone public with it’s own domain name Sewuma.com. It will search Sri Lankan content within given list of websites. Anyone can suggest a site using a basic form at the site. So enjoy the localized version of the globalized search engine.

Goto the site »

WaSP Café Sinhala Definition


I have done the Sinhala version of the WaSP Café. Thanks Anandawardhana for proof reading, Steph and Glenda to update it on the live site.

English version;

What is a WaSP Café?

A WaSP Café is a face-to-face, “meet-space” event organised by one or more WaSP members, or professionals who are affiliated directly with the WaSP as part of a taskforce or an extended group. The aim of this event is to allow attendees to share ideas about how to implement best Web practices for real sites, for discussing and exchanging tips about techniques to solve real problems. The format for a WaSP Café is open to the discretion of the organiser(s); they can decide what is the best fit for the community they work in. Organiser(s) must feed learnings back to the WaSP for further discussion, either directly or via their taskforce/group lead. Every WaSP Café event must also be accompanied by an informal but public report (e.g. a Buzz or a blog post elsewhere) of findings, discussions and learnings shared.

http://www.webstandards.org/action/ilg/wasp-cafe/

Sinhala version;

WaSP Café යනු කුමක්ද?

WaSP Café යනු සෘජු සාකච්ඡා පැවැත්වෙන රැස්වීම්ය. මේවා WaSP සාමාජිකයෙක් හෝ සාමාජිකයන්, WaSP හා සම්බන්ධ කණ්ඩායමක හෝ සමූහයක වෘත්තිකයන් විසින් සංවිධානය කරනු ලබයි. මෙහි ප්‍රධානතම පරමාර්ථය වන්නේ වෙබ් හා සම්බන්ධ හොඳම හා සුදුසුම ක්‍රියාකාරකම් වෙබ් පිටු ණිර්මානකරණය හා සංස්කරණය සඳහා යොදාගන්නා ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම, එවැනි අවස්ථාවලදී පැන නගින ගැටළු නිරාකරණය කරගැනීම පිළිබඳව අදහස් හා ක්‍රමවේදයන් හුවමාරු කරගැනීමය. මෙම WaSP Café හි අන්තර්ගතය එහි සංවිධායකවරුන්ගේ තීරණය පරිදි සිදුවන අතර, ඔවුන්ට තමන් ක්‍රියාත්මකවන සමාජයට සරිලන අයුරින් එය සකස් කරගත හැක. සංවිධායකවරුන් මෙහිදී උකහා ගන්නා කරුණු වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා, සෘජුව හෝ ඔවුන්ගේ කණ්ඩායම හරහා WaSP යට යොමුකළ යුතුය. සියළුම WaSP Café සාකච්ඡා අනියම් මට්ටමන් පවතුනත් එහිදී ලබාගත් තොරතුරු, සාකච්ඡා කළ කරුණු හා බෙදාගත් දැනුම පිළිබඳ පොදු වාර්තාවක් තබාගත යුතුය (e.g. a Buzz or a blog post elsewhere).

http://www.webstandards.org/action/ilg/wasp-cafe/#si

Some more links

PS: You must have Sinhala Unicode installed on your computer to read it. Download Sinhala Unicode from Characters and Fonts for Sri Lanka Website.

List of Sri Lankan Radio Stations and Online Streams


[UPDATE - Monday, July 2, 2007] I have removed Minsara Online Radio as I found they are using V FM live stream.

[UPDATE] I have re-ordered and index the list by alphabetical order. Hope this will be much more readable than before.

Here I am listing some good Sri Lankan Radio Stations and Music Portals with their online streaming feed. Remember some radio streaming feeds they providing are not valid, so in here I have tried my best to avoid those invalid feeds.

Here goes the list;




PS: If there are any corrections that need to be made in this list please let me know it as a comment, and also if you have new links to add to this send it via a comment.




PC Games Shop party hardcore video videos of girls fucking BIG cocks busty cassandra mrs mikayla fucked leila2 brazil white panties fisting ass girls blogs licence to fill brazzers bangbus sariah drugstore

no online pharmacy prescription required viagra lisinopril to treat elevated microalbumin seroquel and nosebleeds anabolic steroids zyrtec synthroid pravachol prinivil taking seroquel sertraline and weight loss nicotrol inhaler $5 former oakland raider linebacker on steroids phentermine free consultation free shipping marijuana as a sacrement codeine hydrocodone oxycodone actos and sexual orgasm hair loss on celexa new erectile drug cialis mail order imitrex 100mg tab tissue damage from iv promethazine hydrochloride toxicity of ibuprofen sildenafil softtabs generic propecia canada oxycodone versus percocet bismuth ranitidine rbc subcitrate biaxin side affects order norvasc mail tim lawrence ecstasy cipro apo pill class action premarin adipex phentermine didrex yellow adderall headaches relief from headache marijuana browniee reciepe phenergan codeien ap and colchicine and apothecure klonopin and rls buy brand adipex xanax withdrawal narcotics anonymous xanax online no script needed legalization marijuana order phentermine without a presription medication paroxetine possession marijuana fine oklahoma picture morphine imitrex codeine interaction tylenol with codeine dose toddler cefzil cefprozil paxil and tinnitus better fluoxetine or sertraline tylenol 3 buy online skelaxin coupons taking vicodin before breast reduction surgery budeprion bupropion hihg search results viagra prescriptions online pravachol for diabetes ibuprofen's mechanism of action lsd devastated communities ultram and percoset valium different forms marijuana symptoms memory what is the efects of lsd adipexp verse tenuate generic prescription drugs and tricor daily aspirin naproxen cymbalta vs zoloft naltrexone tablet and knoll pharm liquid cleaner ghb soma san diego interpol buy penicillin on line indina opium effexor xr and wellbutrin together prednisone vs steroids attack celecoxib heart national seroquel pcp asthma generic name for clonidine ms treatment medrol 1920 s opium dens drug resource center phentermine feline norvasc ovral 21s fsa considers folic acid flour fortification buy temazepam without a prescription crushing snorting vicodin opium poppies grow seroquel and alzheimers lortab phentermine valium online cod tylenol tv add ciprofloxacin in system janet makinen ambien settlement fosamax bone pain bupropion sr warnings lorazepam discount neurontin ad 2002 metformin or glucophage tadalafil liquid 100ml recognizing risperdal claritin use with children naproxen 500mg contents herbal remedies for nicotine addiction folic acid powder q cialis meta clomid nolvadex bodybuilding cycle no legalize marijuana marijuana art drawings oxycontin shortage washington state medical marijuana law cherries coumadin dilantin and stroke bactroban dermatitis pictures phentermine and fibromyalgia ecstasy 2000 ortho carolinas pfizer lipitor patent challenge generic cialis by phone drug interaction between coumadin and lovastatin prednisone for migraines actos warning side effects tpi and steroids cocaine and ambien fluoxetine capsules 40mg 10 325 oxycodone discount rx meridia appendicitis and penicillin allergy natural supplement for viagra pain medication ultram 50 mg coreg cause of swelling order watson soma with saturday delivery child effects ritalin side acute renal dysfunction in acetaminophen poisoning ambien april 2006 what is ciprofloxacin hydrochloride opth 2005 latest lawsuit vioxx recent ruling on marijuana in canada dosage for zovirax buy marijuana costa mesa effectiveness of phentermine methamphetamines and schizophrenia vicodin foreign no prescription cod priapism and trazodone contraception yasmin island litigation rhode vioxx national institue on nicotine addiction negative aspects of advair inhalant hip pain and lipitor phentermine prices mexico colitis and marijuana plavix court decision ecstasy movies clomid stories of random drug testing lexapro cheep marijuana cannabis seeds dosage of methamphetamine itraconazole versus fluconazole for antifungal prophylaxis xanax and birth defects nicotine patch effectiveness codiene and hydrocodone drug interaction problems collectible hashish pipe d bol winstrol steroids depakote sr snowball strand marijuana folic acid mg list of non penicillin antibiotics meridia en espa ol bontril sr price nasonex spokesperson canine paroxetine norco seating penicillin vk vs amoxicillin zoloft and buspar free zithromax single dose safety requirement acetaminophen soma without a perscription odyssey pharmaceuticals antabuse metoprolol dosage buy cheap meridia online pharmacy wellbutrin xl research cfs fluctuating testosterone levels detecting marijuana use 25mg viagra and online medical consultation can prozac cause weight gain fluconazole in dogs claritin doesn't work anymore buy generic adipex no rx diclofenac sodium information does naproxen interact with hctz pravachol zetia oxycontin rap phentermine before and after pics buy vicodin no prior rx required marijuana leaf pic elavil migraine information on the drug isosorbide mononitrate buy atarax pregnancy soma effexor xr weight buspar erection enhancers cost of prilosec otc marijuana drug test oral fosamax actonel comparison trial clarinex claritin vs otc for celebrex effexor xr cause sores on lips yorkshire terrier and lasix treatment advair inderal fluoxetine info clomid recurrent miscarriage legal steroids gnc oxycontin addiction doctors yasmin and weight loss paroxetine and pupils different sizes xalatan 2.5 ml picture can lipitor cause lightheadedness indian finasteride nursing responsibilities for celecoxib is oxycontin available in generic are propecia and viagra safe com ramipril interactions highest mg for prescription ibuprofen rls folic acid clomiphene breasts oxycodone aspirin extraction soma intimates 5053 adderall laughing gas ambien cr recall pravachol and marijuana generic lortab look like phentermine generics overnighted no monthly fees acutane and prednisone marijuana africa control violent behavior cialis vs viagra marijuana leaves pointing straight up canine elavil dosage metformin used for non diabetic patients imitrex needless injector genaric propecia weight loss with lasix effective duration viagra actonel users zovirax before dental procedures imitrex habit forming ultravate ointment 0 05 can zocor increase blood pressure diovan and amoxicillin buy tramadol online from oregon meclizine and tanning ativan rape depakote dosage for migraines clarinex 5 mg side effects penicillin code mixing vicodin and phenergan prednisone treatment lks need testosterone booster viagra c-ring metoprolol ta personality disturbance zoloft 5 sildenafil citrate free albuterol with updrafts zyban palenie dutch master liquid light marijuana buy klonopin online without a prescription diet pills phentermine us licensed pharmacies ferret flea and tick preven international conference abuse anabolic steroids 2006 clonidine use in children celebrex claim cialis ingredients controled substance prozac furosemide tab adderall and rage cartia xt overdose imitrex medicine cozaar .25mg speedy with lasix help for marijuana abuse flonase panic attacks poppy images heroin diprolene gel dj ortho vista california cop busted marijuana attorney pennsylvania vioxx currant mdma test discussions clomid artificial insemination celexa percent with loss of libido california inboard norco after effects of clomid ritalin sr 20mg is lorazepam sold in mexico zyrtec shoes hydrocodone metabolized jim greig medical marijuana oregon morphine shots decreasing dose of prednisone lowest cost generic viagra jose conseco steroids book celecoxib side effects caution soma side effects of claritin kittens amoxicillin dose i m on steroids marijuana usage viagra and lung conditions in dogs singulair onset of effect ultram online without prescription prednisone dialysis california marijuana physicians stallone caught with steroids ritalin kids music 30 m hydrocodone immediate release seizure treatment with lorazepam im song lyrics about lsd methamphetamine clark county ecstasy herbal cigarettes medical marijuana delivery silverlake sertraline side phenergan dm cough safe testosterone similar to adderall ditropan for childre will cipro work on strep throat treatment pcp interview with rodney dangerfield marijuana franksville norco xenical for sale in the us prescribing information coreg cr foliage water on leaves marijuana spray hydrocodone other names side effects ortho tri-cyclen district of columbia meridia legal lamisil testing elidel can cause neck pain xanax detox rehabilitation ortho mattress san diego closing store lisinopril and advil atenolol anxiety marijuana substitute legal marijuana abbey hoffman marijuana sanchez viagra crohn vicodin indication zocor joints singulair 960 claritin off patent 2003 bipolar valium dilantin and energy arizona marijuana laws ounze growing marijuana plant side effects of ambien weight gain vardenafil experience skelaxin feline toxic drug abuse for pcp mexico pharmacies vicodin drinkin alcohol and taking vicodin medication omeprazole 20mg tylenol and atenolol interactions marijuana and chronic pain meridia threads penicillin g procaine under the skin is reactine zyrtec medroxyprogesterone and estradiol smoke hashish parvaneh yasmin folic acid for low platelet count flu symptoms and tamiflu treatment for proscar effects adverse reactions vicodin marijuana valtrex marijuana legislation canada growing marijuana pictures smoke marijuana symptoms buy discount online viagra atorvastatin free shipping discount xenical wholesale stores discount pharmacy e net valium zoloft withdrawl bloating charts ofhow many people use steroids metrogel virgina picture of all different vicodin bioidentical testosterone replacement therapy allas texas iowa government medical marijuana nicotine annomynous online pharmacies for oxycodone wellbutrin xanax klonopin alcohol abuse getting marijuana to bud wpi 2137 ibuprofen zoloft shelflife meclizine 25mg psychotic effects of adderall boost natural testosterone levels ortho biotech nj synthroid dosage weight marijuana arboriculture revenues marijuana nude triphasil complaints coumadin foods ortho 2eed begone is ritalin tax deductible zoloft for panic disorder somas effects on the liver losing wieght with cytomel synthroid purple butterfly ecstasy omegagarden marijuana zyban heart problems flonase and breast feeding ritalin asperberger ultram baikalguide camoflauge ecstasy xanax weight gain with tylenol caffine phentermine on line order adderall heartbeat flexeril teen abuse coumadin and tylenol use celexa lose weight buy generic singulair penicillin vk alt nexium time release tablet flovent dosage valium pictures claritin d ingredient tadalafil 10mg 30 s pepcid complete 75 purchase loratadine rx on line cheap alprazolam no prescription overseas pharmacies yasmin reyes bronx jorge carrillo norco ca contracture caused by prednisone lisinopril 3761 findzy search portal sertraline hci deficiency testosterone actos and dabetes 1000mg 32x hoodia phentermine spatrim seretonin testosterone connect wesites selling no perscription phentermine celexa and diarrhea physical effects of amphetamines off wean zoloft christians and marijuana use 500 ciprofloxacin mg buy cheap side effects ramipril muscle soreness and zocor avandia heart disease ecstasy and teens pharmacia tetracycline algoddones mexico opium song diet food raw diet phentermine pill injecting valium how to prednisone six pack can women take testosterone presidental canadites view on medical marijuana marijuana annonoumous purchase ranitidine pharmacy rx on line buy steroids from canada singulair sidekick methamphetamine long term affects valsartan hydrochlorothiazide generic ibuprofen p42 pravachol and heart hyzaar 10025 negative reports on zyrtec free viagra ambien withdrawal symptom ambien and miscarriage what is xenical medicine oxycodone w app and perkaset drink alcohol when taking zithromax does vinegar cleanse body of marijuana adderall side effects in child oxycodone used risperdal and prescribing information clomiphene buy citrate tylenol toxitity codeine and hydrocodone paroxetine vs paxil ortho bug b gone msds prednisone adverse side effects enalapril maleate tab tazorac and wrinkles ortho conceptrol contraceptive gel alcholol in the new albuterol celexa verses lexapro side effects hugh downs marijuana medical marijuana cooking oil mixing wellbutrin and morphine coumadin herb interaction tyrosine amphetamine pseudoephedrine mg in phentermine anabolic steroids class of substances overdose milwaukee december 2006 heroin 23 will prevacid cause diarrhea ambien women insomnia prevacid solutab orally disintegrating information canadian mexico pharmacies hydrocodone marijuana use and trigeminal neuralgia ingredients to albuterol syrup pseudoephedrine sulfate 240 mg loratadine 10mg keywords survey 042 ultram soma bay sheraton dramamine and valium aerius desloratadine 6viagra propecia marijuana backgrounds has anyone ever died from lsd cipro due ruled sepsis day next zanaflex vicodin pharmacy overseas 180 mg allegra side effects incidence of ritalin purchase free ambien cod online synthroid liquid penicillin effects omeprazole and erectile dysfunction paroxetine webmd ambien health zocor plus p2 trial tamoxifen yasmin 28 weight gain diet pill xenical iui and clomid success rate after phentermine methamphetamine teenagers rural magezine articles on the tylenol murders kyo soma pictures ibuprofen liver damage fda decision on medical marijuana effexor x-r cheap refill on phentermine 30mg connaitre vitesse disque dur advil motrin benzodiazepine and glucophage togher opium use ritalin la novartis atarax for animals dosage harvest the marijuana lipitor and increased liver enzymes fda xenical buspirone facts adderall xr effects sildenafil treatment side effects pulmonary hypertension high amonia depakote lamictal purple indica marijuana plant buy softtabs cyber pharmacy discount raloxifene genric evista emperical formula of methamphetamine pct with clomid generic equivalents prescription drugs lisinopril health canada adderall xr definition of methamphetamine fosamax effects tretinoin creme harmful effects buy nasacort aq mexico ketamine valium 10 rosario castellanos potassium lisinopril leg pain didrex online prescription making opium from poppy seeds interactions clomiphene clomid side effects prednisone mesenteric fat removal phentermine 37.5 for less than $40 miserable with ceftin side effects help ambien cr generic diazepam forum valium drug info tylenol for arthritus isosorbide nitrite effects from long side term xanax birth control evra ortho patch efecto secundario de altace 5mg dried marijuana flowers jason giambi press conference steroids 98 celecoxib goldstein s297 marijuana effects on the immune system where is marijuana medrol effects on the body rebate yasmin is better softtabs vicodin codine sildenafil citrate tablets orthos all about bats morphine use adderall adult add clonazepam minimal lethal dose propranolol vegas lsd experience fexofenadine itching cheap discount tramadol legal marijuana world map sibutramine dose mg dawkins promoting marijuana gay sex what works same as adipex marijuanas effects on pregnancy buy serzone uk didrex on-line